Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ලැටීෂියා බොතේජුගේ නවකතාව පාදක කරගෙන සාරංග මෙන්ඩිස්‌ අධ්‍යක්‍ෂණය කළ "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තය ලබන 27 දින සිට සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රි 8.30 ට සිරස රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි. 
"ගඟ අද්දර "ටෙලි නාට්‍යයයේ ප්‍රධාන චරිත වන රන්ජිත් හා නිර්මලාගේ චරිත සාරංග දිසාසේකර හා ශලනි තාරකා විසින් ඉදිරිපත් කරනු ලබයි.මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ සුධර්මා නෙත්තිකුමාර මහත්මියයි. 

ගග අද්දර රූ ගත කිරීම් අතරතුර ජායාරූප එකතුව































0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter