Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

දෙ‍රණ මුනිවත රකියි
දෙරණ වෙබ් අඩවිය වාර්තා කල මෙම පුවත ඔවුන් සිය ප්‍රධාන පුවත් විකාශය හරහාද කියනු ඇති බොහෝ පිරිස් බලාපොරොත්තු වුවත් එය එසේ වුයේ නැහැ.පසු ගිය දිනෙක රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා දෙරණ නිවේදිකාවක වන දිල්කා සමන්මලී ට තර්ජනය කල අවස්ථාවේ අද දෙරණ ප්‍රධාන පුවත් විකාශය විශාල ගුවන් කාලයක් එය වාර්තා කිරිමට ගත් අතර පබා නොහොත් උපේක්ෂා තර්ජනය කල විට මුනිවත රැක්කේය.
කෙසේ නමුත් අප වෙත වාර්තා වන පරිදි ෂෙහාන් බරණගේ මහතා ඇයගේ බැ
න වැදීම් පටිගත කොට ඇති අතර එය විකාශය කිරිමට තරම්වත් සභ්‍ය තත්වයේ තිබී නොමැත.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

පසු ගිය කාලයේදී දෙරණ 360 වැඩසටහනට සහබාගි වී තම දේශපාලන
දැනුම මැනවින් පෙන්නුම් කල උපේක්ෂා ස්වර්ණමාලි එම වැඩසටහන නැවත වතාවක් ඊයේ රාත්‍රියේ විකාශය කිරිම නිසා ඉන් කෝපයට පත්ව දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබේ.
 

ඊයේ රාත්‍රි 11 .30 ට පමණ උපේක්ෂා මහත්මිය ෂෙහාන් බරණගේ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී මෙසේ අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති අතර කිහිපවතාවක්ම එසේ දුරකතන ඇමතුම් ලබා දී තර්ජනය කරමින් බැන වැදී තිබේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter