Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

සිනමාවේ අතීතය මතක් කරමින් ‘හඳපාන’ ටෙලිනාට්‍යය මේ දිනවල විකාශය වෙනවා.ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මංජුලා කුමාරි තමයි මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළිය. පසුගිය දිනක අපි හමු වූ මොහොතක ‘හඳපාන’ ගැන ඇය මෙසේ පැවසුවා.

"‘හඳපාන’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑමට ලැබීම මගේ සුවිශේෂී භාග්‍යයක් ලෙස මම හිතනවා. පසුගිය අවුරුද්දේ තමයි මෙහි රූගත කිරීම් කළේ. ඉතිරි කොටස් මේ දිනවල රූගත කරමින් ඉන්නවා."

‘හඳපාන’ චිත්‍රපටය ඒ කාලේ ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. ඒ නිසාම මේ ටෙලිනාට්‍යයටත් මේ දිනවල ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඒත් එක්කම මේ දිනවල ‘ඕලු’ ක්‍රියේෂන්ස් ආයතනය නිර්මාණය කළ ‘අහස සේ නුඹ අනන්තයි’ ටෙලි නාට්‍යය ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙනවා. ඒකටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter