Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මඩ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාගේ බිරිද සභාපති ලේස කටයුතු කරන සත් එෆ්.එම්  ගුවන් විදුලි සේවහි සේවකයන්ට පසුගිය මාස 4 ක කාලය තුළ එම සේවකයින් හට නියමිත ආකාරයට වැටුප් ලබා දී නොමැති අතර සේවය කරමින් සිටි සමහර මාධ්‍යවෙදින් හා කාර්මික ශිල්පින් අනිවාර්ය නිවාඩු යවා ඇත. 


සේවකයන් වැටුප් ගෙවලත් නෑ
සේවකයන් හට වැටුප් ගෙවීම මග හැරීම සදහා වැටුප් ගෙවීමේදී සමහර අවස්ථාවන්වල කොටස් වශයෙන් එම වැටුප් ලබා දීම හා විවිධ චෝදනා එල්ල කර වැටුප් කපාහැරීම හෝ සේවයෙන් පහ කිරීම සිදුකරනු ලබන බව වාර්තා වේ.කෙසේ නමුත් මේ පිලිබදව සේවකයින් ජනාධිපතිතුමාද දැනුවත් කර ඇත. 


ලක්ෂමන්ට රූපවාහිනියෙ මුල් පුටුවක්?
මේ ආකාරයට සත් එෆ්.එම් සේවය සේවකයන්ට පඩි ලබා නොදීම අවසන් කිරීමට වැයමක් දරන්නේ දැනට ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ධුරය දරණ ලක්ෂමන් හුළුගල්ල මහතාට ජාතික රුපවාහිනියේ ඉහල පුටුවක් ලැබීමට නියමිත නිසා බවද වාර්තාවේ.



සත් මිලිදී ගන්න සෝමා එදිරිසිංහ
කෙසේ නමුත් බංකොලොත්ව සිටින සත්.එෆ්.එම් කිලදී ගැනීම සදහා සෝමා එදිරිසිංහ මැතිනිය ඉදිරිපත්වී සිටිනවා.ශ්‍රී එෆ්.එම් හා රන් එෆ්.එම් හි හිමිකාරිත්වයද සෝම එදිරිසිංහ සතුවනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter