ජායාරූප | Lankanewsweb
මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා විසින් අලුත්ම අධි සුඛෝපබෝගී වාහනයක් වන ජගුවාර් XJ වර්ගයේ රථයක් ආනයනයකොට ඇත.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 184 වන අතර එහි අඩංගු බද්ද ලක්ෂ 106 ක් වනවා නමුත් අමාත්‍යවරයාට වාහනය ගෙන්වීමෙදි සමහර බදු වලින් නිදහස් කොට ඇති අතර ඒ අනුව අමාත්‍යවරයාට ගිය මුළු වියදම වන්නේ ලක්ෂ 112 කට ආසාන්න මුදලක්.
අමාත්‍යවරයාට බදු සදහා වියදම්ව ඇත්තේ ලක්ෂ 35 කට ආසන්න මුදලක් පමණි.වාහනය ගෙන්වීමට අදාළ සියලු ලිපි ලේඛන වලට අත්සන් තබා ඇත්තේ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරියකු වන සෑම් කෝරලගේ විසිනි.මෙම රථය පසුගිය 6 වනදා කොළඹ වාරයට ගෙනවිත් තිබෙනවා.
ගෙන්වූ ජගුවාර් රථය
Post a Comment
Your comment will be visible after approval