ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වය ලබාගැනීම සදහා වීසා ලබා ගැනීමට සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා කරමින් 2009 වසරේ අප්‍රේල් මාසයේදී ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකරට පවරනු ලැබූ නඩුවෙන් ඇය පසුගිය දා නිදහස් විය.
Post a Comment
Your comment will be visible after approval