Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේ දිනවල facebook තුල ලැව් ගින්නක් සේ පැතිරෙන්නේ මාර්තු 15 වන දා සිට ලොව ජනප්‍රියතම සමාජ සම්බන්ධතා අඩවිය වන facebook සිය සේවා කටයුතු නවත්වන බවයි.ඒ facebook හිමිකරු මාර්ක් සුකර්බර්ග් විසින් සිදු කල ප්‍රකාශයක් පදනම් කොට ගෙන weeklyworld නිව්ස් විසින් පල කරන ලද ලිපියක් හේතුවෙනි.

එහිදී මාර්ක් සුකර්බර්ග් පවසා ඇත්තේ facebook හි පරිපාලන කටයුතු නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය එපා වී ඇති බවත් මේ සියලු කටයුතු නැවත දැමීමට ඔහුට අවශ්‍ය බවත් කියාය.

weeklyworld වෙබ් අඩවිය මෙවැනි බොරු ප්‍රචාර කලින්ද ගෙන ගොස් තිබෙනවා.ඒ මිශේලි ඔබාමා ගැබ් ගත් බවත් 2011 දී පිටසක්වලින් පෘතුවියට ප්‍රහාරයක් එල්ලවේයයි යන ලිපි මගින්.


කෙසේ නමුත්
facebook නිල බ්ලොග් අඩවිය පවසන්නේ ඔවුන්ගේ නිල නිවේදන facebook හරහා පමණක් සිදු කරන බවයි. 

weeklyworld වෙබ් අඩවියෙහි පලවූ පුවත

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter