සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය නිමවන තුරු කොළඹ -කොටුව මහනුවර නගරාන්තර දුම්රිය සඳහා ආසන වෙන් කිරීම ගාස්තුවකින් තොරව ජංගම දුරකථන හරහා සිදුකිරීමේ අවස්ථාව දුම්රිය මගීන්ට උදාවී තිබේ.
ජංගම දුරකථන අංක "365" ඇමතීම මගින් කොළඹ කොටුව, මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා සඳහන් කළේය.
ඉදිරි කාලයේදී වව්නියාව සහ මඩකළපුව නගරාන්තර දුම්රිය සඳහා ද ජංගම දුරකථන මගින් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදෙන බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Post a Comment
Your comment will be visible after approval