අතුල - සමිතා කලක සිට වෙන්වීමට අදහස්කරගෙන සිටින බව බොහෝ දෙන දන්නා කරුණක්.නමුත් මොවුන් දෙදෙනාම මාධ්‍යට හෙළිකරන්නේ එවැනි අදහසක් නොමැති බවයි.
නමුත් මොවුන් දෙදෙනාම පෞද්ගලික ජීවිතයේදී හැසිරෙන්නේ එකිනෙකට වෙන් වෙන්වයි.මේ ඔවුන් දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් හි ජායාරුප වලට පෙනී සිටියේ වෙන වෙනමයි.අතුල සමග සිටින අනෙක් කාන්තාව කවුද?
Post a Comment
Your comment will be visible after approval