Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ලෝක කුසලාන තරඟ පැවැත්වෙන අතරතුර එක් එක් කණ්ඩායමෙන් අහඹු ලෙස තෝරාගන්නා ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිත කර ඇත්දැයි පරීක්ෂණයකට යොමු කරනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ ශ්‍රීලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු තිලකරත්න දිල්ෂාන් එම පරීක්ෂණයෙන් අසමත් වී ඇති බවයි.

නමුත් මෙම පුවත හුදෙක්ම ශ්‍රී ලංකා කණ්ඩායම අපහසුතාවයට පත්කිරීමට ගොතන ලද්දක් බව වාර්තා වෙනවා.ශ්‍රීලංකා කණ්ඩායමේ කළමනාකරු හා මහේල ජයවර්ධන මාධ්‍යය හමුවේ කියා සිටියේ තිලකරත්න දිල්ෂාන් එම පරීක්ෂණය සදහා ඉදිරිපත් නොකළ බවත් එයට තෝරාගත් ක්‍රීඩකයන් වුයේ අජන්ත මෙන්ඩිස් සහ චාමර සිල්වා බවයි.

ලෝක කුසලාන තරඟාවලියට පෙර දීල්ෂාන්ට එරෙහිව කාන්තා අපචාර චෝදනාවක්ද ගොනු වී තිබුණා.මෙයට පෙර ලෝක කුසලාන තරගාවලියකදී තහනම් උත්තේජක භාවිත කොට තිබුනේ ෂේන් වෝන් ය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter