Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.

පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".


එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.
 



"අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා. 

හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".

එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා. 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter