සෙනසුරාදා ආර්.ප්‍රේමදාස පිටියේ පැවති ශ්‍රීලංකා ඕස්ටේරලියා ක්‍රිකට් තරගය වර්ෂාව නිසා බාධා කෙරුණ අවස්ථාවේ තණතිලි ආවරණ එළා තිබුණ පිට්ටනිය මැද්දට කම්බි වැටෙන් පැනගිය එක්තරා ශ්‍රිලාංකිකයෙකු අ`ගරද`ගර නැටුම් පාන්නට විය. මැච් එකත් නැතිව දුකට පත් නරඹන්නන්ට මොහු ගෙන ආවේ විනෝදයකි.
කෙසේ වෙතත් පිට්ටනිය මැද්දට නරඹන්නන්ට පිවිසීම තහනම් කර ඇති නිසා පිටියේ ආරක්ෂකයින්ට මෙම තැනැත්තා එතැනින් ඇද ඉවතට ගැනීමට සිදුවිය.
Post a Comment
Your comment will be visible after approval