ඊයේ (04) වත්තල නවලෝක ක්‍රීඩාංගනයේ ජනාධිපතිතුමා සහභාගී වූ ජන රැලියකට ජනාධිපතිතුමා සහභාගී වීමට ප්‍රථම එම රැලිය ඇමතු මර්වින් සිල්වා
"අපේ අනාගත අගමැති තුමාට ජයවේවා" යනුවෙන් ප්‍රකාශ කොට ඇත.
එහිදී වේදිකාවේ ආණ්ඩුවේ ඉහල ඇමති කෙනෙකුට සිට ඇත්තේ බැසිල් රාජපක්ෂ ඇමති තුමා පමණි.
Post a Comment
Your comment will be visible after approval