Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.

මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter