රුපවාහිනී සංස්ථාවේ වර්තමාන සභාපති වන සරත් කෝන්ගහ ගේ බිරිඳ වන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාන්ති කෝන්ගහ ගේ පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රජයට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීම නිසා සරත් කොන්ගහගෙට ආණ්ඩුව ඇතුලතින් විවේචන එල්ල වී තිබේ.
පසුගිය දා පැවති රැලියකදී ශාන්තිනි කෝන්ගහගේ විසින් "අරලියගහ මන්දිරේ තියනවලු ගෝව ගෙඩි දෙකකුයි පතෝල කරලකුයි,ඕකෙන් පුලුවන්ද රටට කන්න දෙන්න" යනුවෙන් කළ කතාවට ජනාධිපතිතුමා විසින් රැලියකදී පිළිතුරු සපයන ලදී.
ඉදිරියේදී රුපවාහිනී සංස්ථාවේ මුල් පුටුව මොහාන් සමරනායක වෙත පිරිනමනු ඇති බව රුපවාහිනී ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment
Your comment will be visible after approval