සිරස සුපර්ස්ටාර් දෙවැනි අදියරේදී ගායිකාවක ලෙසින් ජනපි‍්‍රයත්වයට පත් නදිනි පේ‍්‍රමදාස ලබන ඇපේ‍්‍රල් 08 වැනිදා විවාහ වීමට නියමිතය.නදිනිගේ අත ගන්නේ කලාවට සම්බන්ධ අයෙක් නොවෙන අතර, ඔහු ව්‍යාපාරිකයෙකි.ඔහු නමින් මධුර අබේසිංහයි. ඇගේ විවාහ මංගල්‍ය උත්සවය බත්තර මුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්වීමට නියමිතය.
Post a Comment
Your comment will be visible after approval