Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

කිරිඳිවැල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී පුද්ගලයෙකු මියයාම පිළිබඳව අධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳව අධිකරණයට අපහාස වන ආකාරයට වාර්තාවක් පළ කිරීම සම්බන්ධයෙන් ලංකා e  නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජෙසුරිය අත්අඩංගුවට ගත් අතර අද පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කලේ නඩුව විභාගයට ගෙන අවසන්වන තෙක් ලංකා e නිව්ස් වෙබ් අඩවියේ කටයුතු අත්හිටුවන ලෙසටයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter