Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පකිස්තානයෙහි ඇබොටාබ් හි ඔසාම බින් ලාඩන් සැඟව සිටි නිවසින් අසභ්‍ය චිත්‍රපට ගණනාවක් සොයාගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මෙම අසභ්‍යය චිත්‍රපට අන්තර්ජාල පහසුකම් නොමැතිව ලබාගත්තේ කෙසේද යන්න පිලිබඳ ගැටළුවක් ඇති බව එම වාර්තා තවදුරටත් පෙන්වා දෙනවා.

සැඟව සිටි නිවසේ තිබේ පෙන් ඩ්‍රයිව් කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.කෙසේ නමුත් එම පුවත් සේවය වාර්තා කරන්නේ එම අසභ්‍ය වීඩියෝපට ඔසාමා බින් ලාඩන් නැරඹු බවට සහතික කල නොහැකි බවයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter