රම්බරි ගීතය තුලින් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා පසුගියදා යුග දිවියට එළඹුණා.
ලහිරුට නිපමා මුණගැහෙන්නේ උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදි.නිපමා විශාකාවිද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර දැනට රජයේ බැංකුවක සේවය කරනවා.
උසස්පෙළින් පටන්ගත් ලහිරුගේ ආදර කතාව වසර අටකට පසුව විවාහයට පෙරලුනා.
ජයාරූප පහතින්
Post a Comment
Your comment will be visible after approval