Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew_hashanලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවා දුන් බවට හෂාන් තිලකරත්න විසින් මුලින්ම හෙළිකළේ සිරස ටි.වී තුලින් විකාශය වූ ඉන්සයිඩ් ස්පෝර්ට් වැඩසටහනෙහි ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසය.
හෂාන්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව මැයි මස 3 වනදා බස්නාහිර පලාත්සභාවේදී ශ්‍රිලංකාවේ ක්‍රිකට් හා බැදුණු දුෂණ ක්‍රියාකාරකම් සම්බන්දව චෝදනා නගනු ලැබුවා.නමුත් ඔහු කිසිවිටකවත් තරඟ පාවාදුන් ක්‍රීඩකයන් හෙළි කලේ නැහැ.

ඉන් පසු එක්වරම ඔහු අතුරුදහන් වී සිටියේ ඔහුට එල්ල වූ විවධ තර්ජන හේතුවෙන්.නමුත් ඔහුගේ බිරිය වන අපසරි තිලකරත්න විසින් ජනාධිපතිතුමා හමුවන ලෙස උපදෙස් දීමෙන් පසුව හෂාන් උඩුවේ ධම්මාලෝක හිමියන් හමු වී තිබේ. 
ඒ අනුව උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් ජනාධිපති සහ හෂාන් අතර හමුවක් සුදනම්කොට දී ඇත.ජනාධිපතිතුමා හෂාන්ව උණුසුම් අයුරින් පිළිගෙන ඇතිඅතර පැය තුනක පමණ කාලයක් එම සාකච්චාව පවත්වා ඇත.

එහිදී හෂාන් හෙළි කර ඇත්තේ තරඟ පාවාදීමට හිටපු ක්‍රීඩක අරවින්ද සිල්වා , සනත් ජයසුරිය සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මෙයට සම්බන්ධ බවයි.

INSIDE

පාවාදීම් හෙළිදරව්වෙන් පසුව ජනාධිපතිතුමා විමසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ බැනනුවන් වන දනුන තිලකරත්න පිලිබඳවය.
එවිට හෂාන් පවසා ඇත්තේ ඔහු පිලිබඳ කිසිවක් තමා නොදන්නා බවයි.ඉන්පසු පොලිස්පති ඇමතු ජනාධිපති කියා ඇත්තේ හෂාන් තමා සමග සිටින බවත් ඔහුට එරෙහි පැමිණිල්ල ඉවත්කරගන්න ලෙසත්ය.
 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter