ප්‍රථමවරට මවුකිරිවලට සමාන කිරි නිපදවන
එළදෙනෙක් බිහිවෙයි
ලෝකයේ ප්‍රථම වරට මවුකිරි වලට සමාන කිරි නිපදවන එළදෙනෙක් ඉපදී ඇති බව වාර්තා වේ. ඍදිසඒ ෂීA ලෙස නම් කර ඇති මෙම එළදෙන මෙවැනි හැකියාවක් තිඛෙන ලෝකයේ පළමු එළදෙන බවත් ඇය පසුගිය අප්‍රේල් 6 වනදා සිසේරියන් සැත්කමක් මඟින් උපද්දවා තිඛෙන බවත් වාර්තා වේ. මිනිස් ජාන එක්කර ක්ලෝන තාක්ෂණය මඟින් ආජන්ටිනාවේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙය සිදුකර තිබේ.
ඍදිසඒ ලෙස නම් කර තිඛෙන මෙම එළදෙන විසින් නිපදවන කිරිවල මව්කිරිවල තිඛෙන ප්‍රෝටීන් සංඝටක තිඛෙන බව ආජන්ටිනාවේ කෘෂි ව්‍යාපාර තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනය පවසා ඇත.
මිනිස් ජාන එක්කිරීම මඟින් හරකුන්ගෙන් ගන්නා කිරිවල තිඛෙන ගුණාත්මක තත්ත්වය වැඩි කිරීම සිය අරමුණ වී තිඛෙන බව මේ පිළිබඳව පරීක්ෂණ කළ පරීක්ෂක කණ්ඩායම පවසයි. විශේෂයෙන්ම ළදරුවන් බැක්ටීරියාවලින් හා වෛරස්වලින් ආරක්ෂා කරන මවුකිරිවල තිඛෙන ඛ්ජඑදෙැරරසබ හා ඛහිදzහපැ නම් සංඝටක හරකුන්ගේ කිරිවල අන්තර්ගත කිරීම සිය අරමුණ වී ඇති බව මෙම පරීක්ෂණ කණAඩායම පවසා තිබේ.
Post a Comment
Your comment will be visible after approval