හිතුවක්කාර යුවතියකගේ ආදරය ගැන කියන zහිතුවක්කාරීZ
හිපොප් සංගීතයේ පෙරළිකාර ගායන ශිල්පිණියක් වන සුරෙනි ද මෙල්ගේ අලුත්ම ගීතයක් වන zහිතුවක්කාරයිZ ගීතය මේ දිනවල බොහෝ සේ ජනප්‍රිය වී තිබේ.
හිතුවක්කාර යුවතියකගේ ආදරය ගැන කියැවෙන්නේ
zහිතුවක්කාරයි ඇයි මං හදන්න පුළුවන්දZ ගීතයෙන් කියැවෙන්නේ හිතුවක්කර යුවතියකගේ ආදරය පිළිබඳවයි. වෙනස්ම රූප රාමු පෙළකින් සමන්විත මේ ගීතය රූප ගත කර ඇත්තේ අහම්ඛෙන් බව සුරෙනි පවසයි.
රූප රචනා කළේ දකුණු කොරියාවේදී
මම දකුණු කොරියාවේ තිබුණ සංගීත සංදර්ශනයකට සහභාගී වෙන්න ගිය අවස්ථාවක දින කිහිපයක් විවේකීව ඉන්න ලැබුණා. ඉතින් මමයි මහත්තයයි හිතුවා zහිතුවක්කාරයිZ ගීතයට දකුණු කොරියාවේදී රූප රාමුවක් හදමු කියලා. ඒ ගීතයේ රූප රාමුවට මම යොදා ගත්තේ කොරියන් ජාතිකයන් දෙතුන් දෙනෙකුත් සමඟ සංගීත සංදර්ශනය සංවිධානය කළ සුජිත් හා එහේ ඉන්න මගේ යාළුවන් දෙදෙනෙක්. ඒ අය යොදාගෙන කලාතුරකින් ලැඛෙන අවස්ථාවක් ප්‍රයෝජනයට අරගෙන ලැබුණු කාලයෙන් හා සීමිත සම්පත්වලින් තමයි ඒ වීඩියෝ එක කළේ. එය සංස්කරණය කළේ මගේ මහත්තයා ක්‍රිෂාන්ත. රූපවාහිනී තිරයට මෙය ගැළපෙනවද කියන එක ගැන හොයලා බැලුවා. රූපවාහිනී ආයතන කිහිපයක් කැමැතිවුණා මෙය භාරගන්න. ඒ නිසා මම හිතනවා සාර්ථක නිර්මාණයක් කියලා.
කතාව හැදුවෙ මමයි මගේ මහත්තයයි
මෙම ගීතයට වැඩිපුර කාලයක් යොදවන්න වෙලාවක් තිබුණේ නැහැ. පැය දෙකක කාලයකින් තමයි zහිතුවක්කාරයිZ ගීතයේ රූප රාමුවට අවශ්‍ය කතාන්දරය සකස් කර ගත්තේ. මමයි මගේ මහත්තයයි එකතුවෙලා තමයි ඒ දේ කළේ. එයා මාධ්‍යයේ අවුරුදු 15ක පමණ අත්දැකීම් ඇති නිසා පහසුවෙන් කරගන්න පුළුවන් වුණා.
![Sureni de Mel Sureni de Mel](http://lh6.ggpht.com/-TD09H-EA5NM/TfzWWs-TDbI/AAAAAAAACmM/s4pkNpYLcn4/Sureni%252520de%252520Mel_thumb.png?imgmax=800)
හිතුවක්කාර යුවතියකගේ ආදරය ගැන කියැවෙන්නේ
zහිතුවක්කාරයි ඇයි මං හදන්න පුළුවන්දZ ගීතයෙන් කියැවෙන්නේ හිතුවක්කර යුවතියකගේ ආදරය පිළිබඳවයි. වෙනස්ම රූප රාමු පෙළකින් සමන්විත මේ ගීතය රූප ගත කර ඇත්තේ අහම්ඛෙන් බව සුරෙනි පවසයි.
රූප රචනා කළේ දකුණු කොරියාවේදී
මම දකුණු කොරියාවේ තිබුණ සංගීත සංදර්ශනයකට සහභාගී වෙන්න ගිය අවස්ථාවක දින කිහිපයක් විවේකීව ඉන්න ලැබුණා. ඉතින් මමයි මහත්තයයි හිතුවා zහිතුවක්කාරයිZ ගීතයට දකුණු කොරියාවේදී රූප රාමුවක් හදමු කියලා. ඒ ගීතයේ රූප රාමුවට මම යොදා ගත්තේ කොරියන් ජාතිකයන් දෙතුන් දෙනෙකුත් සමඟ සංගීත සංදර්ශනය සංවිධානය කළ සුජිත් හා එහේ ඉන්න මගේ යාළුවන් දෙදෙනෙක්. ඒ අය යොදාගෙන කලාතුරකින් ලැඛෙන අවස්ථාවක් ප්‍රයෝජනයට අරගෙන ලැබුණු කාලයෙන් හා සීමිත සම්පත්වලින් තමයි ඒ වීඩියෝ එක කළේ. එය සංස්කරණය කළේ මගේ මහත්තයා ක්‍රිෂාන්ත. රූපවාහිනී තිරයට මෙය ගැළපෙනවද කියන එක ගැන හොයලා බැලුවා. රූපවාහිනී ආයතන කිහිපයක් කැමැතිවුණා මෙය භාරගන්න. ඒ නිසා මම හිතනවා සාර්ථක නිර්මාණයක් කියලා.
කතාව හැදුවෙ මමයි මගේ මහත්තයයි
මෙම ගීතයට වැඩිපුර කාලයක් යොදවන්න වෙලාවක් තිබුණේ නැහැ. පැය දෙකක කාලයකින් තමයි zහිතුවක්කාරයිZ ගීතයේ රූප රාමුවට අවශ්‍ය කතාන්දරය සකස් කර ගත්තේ. මමයි මගේ මහත්තයයි එකතුවෙලා තමයි ඒ දේ කළේ. එයා මාධ්‍යයේ අවුරුදු 15ක පමණ අත්දැකීම් ඇති නිසා පහසුවෙන් කරගන්න පුළුවන් වුණා.
Post a Comment
Your comment will be visible after approval