මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යය මර්වින් සිල්වා ගේ පුතු වන මාලක සිල්වා කොල්ලුපිටියේ ගණිකාවන සපයන ආයතනයක සිටින රුසියානු ගණිකාවකට වශී වී ඇතැයි වාර්තා වේ.
මාලක සිල්වා නිරන්තරයෙන් ගොස් අදාළ කාන්තාවගේ පහස ලබාගන්න අතර එම කාන්තාව කෙරෙහි විශේෂ ඇල්මක් ඔහු දක්වා ඇත.
පසුගිය දිනකදී තම ගණිකා පෙම්වතිය බැලීමට කොල්ලුපිටියේ අදාළ ආයතනයට ගිය මාලකට දැනගැනීමට ලැබී ඇත්තේ වෙනත් ගනදෙනුකරුවෙකු එම කාන්තාවගේ පහස ලබමින් සිටින බවය.
එයින් කෝපයට පත් ඇමති පුතා එම තරුණිය තමාට ලබාදෙන මෙන් කෑ ගසා ඉල්ලා ඇත.
ඉන්පසු මාලක සමග පැමිණි මර්වින්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුගේ පිස්තෝලයක් උදුරාගත් ඇමතිපුතු අහසට වෙඩි තබා ඇත.
එයින් කලබලයට පත්වූ පෞද්ගලික ආරක්ෂකයා ඇමතිපුතු බෙල්ලෙන් අල්ලාගෙන එතනින් ඉවත්කරගෙන ඇත.
එසේ යන අතරතුරත් ඇමතිපුතු ඉල්ලා ඇත්තේ "අනේ මට එයාව කොහමහරි අරන්දෙන්න" යනුවෙනි.

Post a Comment
Your comment will be visible after approval