2018 පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තරඟ වදින ශ්‍රීලංකාව කෙසේ හෝ එය යතාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා හම්බන්තොට ප්‍රදේශයේ විශාල ක්‍රීඩා ගම්මානයක් සහ ගුවන්තොටුපලක් ඉදිරිකිරීමට සැලසුම්කර ඇත.
මෙම ක්‍රීඩා ගම්මානයේ කටයුතු දැනටමත් පටන්ගෙන ඇති අතර එහි ඉදිකිරීම් වල ප්‍රතිපලයක් ලෙස ඉදික්රිමින් පවතින ක්‍රීඩා ගම්මානයේ මායිම් වල වෙසන වන අලි 200 ක් පමණ ඔවුන් වාසය කර ස්ථානයෙන් කිලෝමීටර් 60 ක් පමණ එපිටින් ඇති වෙහෙරගල ප්‍රදේශයට ගෙන ගොස් දැමීමට සැලසුම් කර ඇත.
මෙම කාරණය සම්බන්ධයෙන් මෙරට පරිසරවේදීන් දැඩි විරෝධය දක්වන අතර ඔවුන් පෙන්වා දෙන්නේ වන අලියා යනු එසේ ලෙහෙසියෙන් තැන් මාරු කල නොහැකි සත්වයෙක් බවය.
අලියා යනු නිශ්චල හා තමා සිටින පරිසරයට සංවේදී සතෙක් වන අතර ඔවුන්ගේ වාසස්ථාන වෙනස් කිරීම මගින් දැනට පවතින අලි - මිනිස් ගැටුම උග්‍ර විය හැක.
පසුගිය කාලයේ ලංකාවේ දිගම දල ඇතා වන සියඹ්බලන්ගමුවේ ඇතා මිය ගියේද ප්‍රවාහනය කල ලොරියේ ලෑලි තට්ටුව ගැලවිමෙනි.
එවන් තත්වයක් යටතේ වන අලි 200 ක් වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමීමෙන් සිදුකිරීමට යන විනාශය පිලිබඳ වගකිවයුත්තන් නැවත වරක් සිතා බැලියයුතු බව අපගේ අදහසයි.

Post a Comment
Your comment will be visible after approval