චන්නගේ කල්පාන්තේ සිහිනයක් ඉවරයි
චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරාගේ කල්පාන්ත සිහිනයක් නම් අලූත්ම චිත‍්‍රපටයේ රූගත කිරීම් මේ වන විට අවසන් වී ඇති බව වාර්තා වෙයි. චන්න අන්ජලිකා චිත‍්‍රපටයෙන් සිංහල සිනමාවට ඉන්දියානු නිළියක් හඳුන්වා දුන්නේය. ඒ පූජා උමාශංකර්ය. චන්නගේ මෙම කල්පාන්තයේ සිහිනයක් චිත‍්‍රපටයෙන් නැවතත් ඉන්දියානු නිළියක් හඳුන්වදෙනු ලබයි. ඇය වයිත‍්‍රා චන්ද්‍රනාත්ය. මේ වන විට රූගත කිරීම් අවසන් කර ඇති මෙම චිත‍්‍රපටයේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකරන බවද වාර්තා වෙයි.
Post a Comment
Your comment will be visible after approval