මෑත කාලයේ ලෝකය පුරා ඉමහත් ජනප‍්‍රියත්වයක් මෙන්ම කාගේත් කතා බහට ලක් වූ නිරූපණ ශිල්පිණියක් නම් ඒ ඉන්දියාවේ පූනම් පාන්ඬේය. පසුගිය ඇය විසින් ඇයගේ ෆේස්බුක් හා ට්විටර් වෙබ් අඩවිවලට එක් කරන ලද වීඩියෝ පට දෙකක් නිසා ඇය තවත් ජනප‍්‍රිය වී ඇති බව ඊ ගොසිප් වෙතට දැනගන්නට ලැබේ. එක් වීඩියෝ පටයක පූනම් ඇඳ සිටින ඇඳුම් ඇය විසින්ම එකින් එක ඉවත් කරනු දැක ගත හැකිය.
මෙම වීඩියෝව නැරඹූ පේ‍්‍රක්ෂකයින් පවසන්නේ වෙනත් කතාවකි. එනම් එම වීඩියෝ පටයෙන් තමන්ගේ බලාපොරොත්තු කඩ කළ බවයි.
පසු ගිය ලෝක කුසලාන තරඟාවලය අතරතුරදී පූනම් පාණ්ඬේ විසින් පවසා තිබුණේ ඉන්දියාව ලෝක ක‍්‍රිකට් කිරුළ ලබා ගතහොත් ඉන්දියානු කණ්ඩායම ඉදිරියේ ඇය නිරුවත් වන බවයි. කෙසේ වෙතත් ඇයගේ මෙම ප‍්‍රකාශය ඉන්දියාව තුළ පමණක් නොව මුළු ලෝකය පුරාම ලැවු ගින්නක් සේ පැතිර ගියේය. එසේම බොහෝ පේ‍්‍රක්ෂකයින් නොයිවසිල්ලෙන් බලා සිටියේ ඇය නිරුවත් වන දිනය එළඹෙන තෙක්ය. ඒ කෙසේ වෙතත් ඉන්දියාවේ ඇතැම් පිරිස් ඇයගේ මෙම ක‍්‍රියාව දැඩි විවේචනයට ලක් කළේය.
අවසානයේ ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු පූනම් පාන්ඬේ අතුරුදහන් වූ බවයි වාර්තා වන්නේ.

Post a Comment
Your comment will be visible after approval