මවට 92 යි බිහිකළ දරුවාට 60
දකුණු දිග චිනයයේ වයස 92ක් වයසැති කතකගෙන් වයස 60 කට වඩා පැරණි කළළයක් ඇයගේ කුසයෙන් වෙන් කරගෙන අැතල ජීවය රහිත කළළට කුස තුළ ගලක් රදවා සිටින්නා හා සමානව රදවාගෙන ඇත.
වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මෙම කළළය 1947 දී පමණ මියගිය එකක් බවය. එසේම මෙවැනි තත්වයන් ඇතිවන්නේ ඉතාම කලාතුරකින් බවත් ඔවුන් පවසති.
Post a Comment
Your comment will be visible after approval