ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිලි සහ විලාසිතා ශිල්පිනියක් වන මුතු ඉමේෂාගේ අලූත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නදීෂ ගනේගොඩ බව වාර්තාවේ.
නදීෂ මීට පෙර නදීෂා හේමමාලි, මේනකා පීරිස් වැනි ටෙලි නිලියන් සමග පැවැත්වූ සම්බන්ධතාවයන් මේ සමග අහෝසි වී යන අතර, ඔහු දැන් එක සිතින් මුතු ඉමේෂා සමග පෙමින් වෙලී සිටී.
පසුගිය මස කෙන්යාවේ පැවැති නදීෂගේ සොයුරියගේ විවාහ මංගල්‍යයට සහභාගිවීම සඳහා නදීෂා හේමමාලි සමග කෙන්යාවට ගිය බව වාර්තා කළ අතර, එම වාර්තාව පළවීමෙන් පසු එතෙක් ඔහුගේ පෙම්වතියක්ව සිටි මේනකා පීරිස් ඇයගේ පෙම්වතුන්ගේ ලැයිස්තුවෙන් නදීෂගේ නම කපා හැර තිබේ.
මෙයින් සංවේගයට පත් නදීෂ හට තමන්ගේ පේ‍්‍රමවන්තයින්ගේ ලැයිස්තුවේ ඇබෑර්තුවක් පිරවීමට මුතු නිමේෂා කැමැත්ත පළ කර තිබේ. නදීෂ ගනේගොඩ වඩාත් ප‍්‍රකට වන්නේ නළු නිලියන් හට කෑම බීම ඉඳුම් හිටුම් ලබාදී හොඳින් නඩත්තු කරන පුද්ගලයෙකු වශයෙනි.
Post a Comment
Your comment will be visible after approval