Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

muzzamil-ajmකොළඹ නගර සභවේ ජයග‍්‍රහණයත් සමඟ ඒ සඳහා උදවු උපකාර කරන ලද්දන් සඳහා ඒ.ජේ.එම්. මුසම්ම්ල් නගරාධිපතිවරයා අගනුවර ප‍්‍රධාන පෙලේ හෝටලයකදී ව්‍යාපාරික හමුවක් පවත්වා ඇත. එම හමුවට කෙන් බාලේන්ද්‍රන් සහ හැරී ජයවර්ධන වැනි ප‍්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් සහභාගී වී ඇති අතර හමුවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්චා කොට ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහරාජා ආයතනය අතර යම් ආකාරයේ සංහිඳියාවක් ඇති කිරීම සඳහා මැදිහත්විය හැකි ආකාරය පිළිබඳවය.
වික‍්‍රමසිංහ මහතා සංවිධාන නායකත්වය දුන් කොළඹ නගර සභාවේ ජයග‍්‍රහණය පිළිබඳවත් සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වය දුන් එජාප බලකොටු වූ ආයතනයන්හි පරිජයන් පිළිබඳවත් අවධාරණය කරමින් එම කටයුත්තට ඉදිරියේදී ක‍්‍රියාකාරීව මැදිහත්වීමට මුසම්මිල් මහතා සූදානමිව් සිටින බවද දැනගන්නට ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter