ජැකලයින්ට 2 හිමිවෙයි
ජැකලයින් ෆර්නෑන්ඩර්ස් රඟ පෑ මර්ඩර් 2 අති සාර්ථක වීම නිසා ඇය තවත් නවතම චිත‍්‍රපටයක රඟපෑමට ගිවිසුම් අත්සන් කර ඇතැයි වාර්තා වෙයි’ ඒ 2 චිත‍්‍රපටයයි’ මෙම 2 චිත‍්‍රපටයේ රඟපෑමට මීට පෙර තෝරා ගෙන ඇත්තේ සෝනක්ෂිය’ ඇය මෙහි රඟපෑමට ආසාවෙන් සිටියද ඇයගේ කාර්ය බහුලත්වය නිසා මෙම චිත‍්‍රපටයේ වැඩකටයුතු සඳහා දින වෙන් කර ගැනීමට අසීරු වී තිබේ’ මේ නිසා රේස් 2 චිත‍්‍රපටයේ රඟපෑමට ජැකලයින්ට අවස්ථාව උදා වී තිබේ’
2 චිත‍්‍රපටයේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජැකලයින්ට ණරසිය 3 චිත‍්‍රපටයේ රඟපෑමට ආරාධනා ලැබී තිබුණත් ඇය එහි රඟපෑම ප‍්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ’
ඇය එම චිත‍්‍රපටය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ සිප ගැනීමේ දර්ශනයක් අන්තර්ගත වීම නිසාය’ ඇයට මෙම සිප ගැනීමේ දර්ශනයට මුහුණදීමට තිබී ඇත්තේ රිතික් රෝෂන් සමඟය’ කෙසේ වෙතත් ඇයට ණරසිය 3 චිත‍්‍රපටය මඟහැරී යනවාත් සමඟම ඍ්ජැ 2 චිත‍්‍රපටයේ රඟපෑමට අවස්ථාව උදා වී තිබේ’
Post a Comment
Your comment will be visible after approval