Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය යුධ සමයේ LTTE සංවිධානයට පක්ෂපාතිව කටයුතු කල ජනප්‍රිය ද්‍රවිඩ සම්බවයක් සහිත ගායිකාවකි MIA .ඒ දිනවල ඇයට එරෙහිව නැගී සිටියේ ලංකාවේ සුපිරි රැප් ගායක ඩෙලෝන්ය.නමුත් දැන් MIA ට එරෙහිව බටහිරින්ම විරෝධයක් නැගී තිබේද යන්න සැක මතුවී තිබේ .ඒ Kanye West ගේ නවතම ගීයක(MONSTER) Nicki minaj ගයන කොටසක ලංකාව පිලිබදව සදහන් කිරිමයි.


එම කොටස සහිත වීඩියෝව
[Chorus] [Nicki Minaj]
Pull up in the monster
automobile gangster
with a bad b-tch that came from Sri Lanka
yeah I’m in that Tonka, colour of Willy Wonka
you could be the King but watch the Queen conquer
 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter