ලෝක කුසලානය ලන්වෙත්ම එහි උණුසුම අපිට කාටත් වැඩි වැඩියෙන් දැනේන පටන් ගෙන ඇත. විශේෂයෙන් ලෝක කුසලානය වෙනුවෙන් ලංකාවේ නිර්මාණය වු ගීත වැඩි ප්‍රමාණය නිකුත් වි හමාරය. අපි දැන් කියන්න යන්නේ එවැනි තවත් නිර්මානය වු ගීයක් ගැනය. මෙම ගීතයට ආසියාතික රටවල් කලා කරුවන් දායකව වි ඇත. එම ගීතයේ විඩියෝ අද අපිට ලැබුනි. එම ගීත සදහා AKS Featuring Sajjad Islam, Kamran Ahmed (Pakistan), Tausif Ahmed (Bangladesh), Sherrin Varghese (India) සහ ලංකාවෙන් නතාෂා රත්නායක එම නිර්මාණයට දායක වි ඇත.
Post a Comment
Your comment will be visible after approval