Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


වසර 30 කට පසු පැවැත්වෙන රාජකීය මංගල්‍යය වන විලියම්-කේට් විවාහ උත්සවය අද පැවැත්වීමට සුදනම්කොට ඇත.

අද දිනයේදී කේට් සහ අයගේ පවුලේ උදවිය ලනඩනයේ බකිංහම් මාලිගයට නුදුරින් පිහිටා ඇති තරු පහේ හෝටලයක් වන ගොරින් හෝටලයේ නවාතැන් ගැනීමට නියමිතයි.

විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍ය හා ලොව පුර සජීවීව විකාශය කෙරෙන අතර ඒ සඳහා විශේෂ සන්නිවේදන ජාලයක සකස්කොට ඇත.දෙව් මෙහෙය උදැසන 11 ට පටන් ගැනීමට  නියමිත අතර නව යුවල දේවස්ථානයෙන් 12.15 ට පිටවගොස් උතුරුදිග වේල්සයේ අන්ග්ලිස් දුපතේ පදිංචියට යාමට නියමිතයි.

නව යුවලට තිළිණයක් ලෙසින් බ්‍රිතන්‍ය පොප්ගයක ජෝර්ජ් මයිකල් ගීතයක් නිර්මානය කොට ඇති අතර ඔහු පවසන්නේ එය ඉතා සංවේදී ගීතයක් බවයි. කෙසේ නමුත් මේවන විට විදෙස් මාධ්‍යවලින් කේට් පිලිබඳ පැරණි තොරතුරු වාර්තා කිරීම ආරම්භකොට තිබෙනවා.ඔවුන් ප්‍රකාශකරන්නේ කේට් හට කලින් පෙම්වතෙක් සිටි බවත් ඇයකන්‍යාවියක් නොවන බවත්ය. 

අද පැවැත්වෙන රාජකීය මංගල්‍යයේ විශේෂ සජීවී විකාශයක් යුටියුබ් හරහා විකාශය වීමට නියමිතයි. 

සජිවි
 නැරඹීම සඳහා මෙතනින්






































0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter