විශ්ව විද්‍යාල වසා හෝ නවක වදය නැති කරනවා - එස්. බි

විශ්ව විද්‍යාල වසා දම හෝ නවක වාදය නැති කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් ප්‍රකාශ කර සිටියා.
"මේ දරුවෝ විශ්ව විද්‍යාලයට ගියාම මොකද කරන්නේ? ඉස්සෙල්ලම කරන්නේ කලිසම ගලවන එකනේ? ඇද යට දාන එකනේ..
පස්ස පැත්ත හෝදන්න සුමාන දෙකක් දෙන්නැති එකනේ.දැන් කව්ද මේවා කරන්නේ? දෙන්නේ න මන්ත්‍රීතුමනි.අනුරාධපුර භික්ෂු විද්‍යාලයේ අලුත ගියපු හාමුදුරුවරුන්ට සති දෙකක් පිටිපස්ස හෝදන්න දෙන් නෑ.එක බලාගෙන ඉන්න හැම ටොයිලට් එකේම හිලක් ගහලා.මේකනේ තත්වේ.."
Post a Comment
Your comment will be visible after approval