මේ දිනවල සිරස ප්‍රධාන ප්‍රවෘති මැදිරියේ අපුරු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ.වෙනදා නත්තල් සමයට පමණක් සැරසෙන ප්‍රවෘති මැදිරිය මෙවර වෙසක් උත්සවය සඳහාද වෙසක් කූඩු වලින් සරසා ඇත.
මෙම වෙනසට හේතු වූ එක් කරුණක් වුයේ පසුගිය අව්රුද්දෙ මේ පිළිබඳව දැනුවත්කරමින් බොහෝ දෙන අතර සරිසරුනු ඊ-මේල් පණිවිඩයකි.
එම පණිවිඩය පහතින්
Post a Comment
Your comment will be visible after approval