ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංගගේ පසුගිය ලෝක කුසලාන සමයේ දී ගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජක අඩංගු බවට විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබෙනවා.
එම තහනම් උත්තේජකය ඇදුම රෝගයට ලබාගන්නා ප්‍රෙඩ්නිසොලෝන් නම් රසායනය බවට හඳුනාගෙන තිබේ.නවසීලන්තයට සමග ක්‍රීඩා කල තර්නගයෙන් පසුව මෙම සාම්පලය ලබාගෙන තිබෙන බව වාර්තා වේ.
කෙසේ නමුත් උපුල් තරංග සම්බන්ධයෙන් පලවන වාර්තා අසත්‍ය බව ජාතික තහනම් උත්තේජන ආයතනයේ සභාපති වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ප්‍රකාශ කර සිටිනවා.
Post a Comment
Your comment will be visible after approval