වලපනේ ගලබඩ ප්‍රදේශයේ ගොවීන් විසින් මෙම තොරණ ඉදි කර තිබේ. තක්කාලි කිලෝවක් මේ වන විට රුපියල් 5ක මුදලකට හෝ අළෙවි කර ගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. පසුගිය වසරේ තක්කාලි මිල ඉහළ යාම හේතුවෙන් ගොවීන් වැඩි පිරිසක් එම වගාවට යොමු වී තිබේ. එහෙත් තක්කාලි මිල පහත වැටීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි වාර්තා වේ.
සම්පුර්ණ ඡායාරුප සදහා
PIC- lankadeepa

Post a Comment
Your comment will be visible after approval