Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ප‍්‍රයිවට් බසය ගහගෙන ගිහින්
මෛත‍්‍රීපාල ඇමති සී ටී බී බස් එකේ

Maithripala Sirisenaමෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයා පසුගිය දිනක මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආරක්ෂකයන් නොමැතිව ලංගම බස් රථයකින් ගමන් කල පුවතක් දැනගන්නට ලැබේ. පසුගිය 22 දා  පෙ. ව. 6.30 ට පමණ ආරක්ෂකයන් හෝ පරිවාරකයන් කිසිවකු නැතිව තනිවම සිය නිවෙස අසල බස් නැවතුම වෙත පියනැග ඇති ඇමැතිවරයා පළමුව පැමිණි පෞද්ගලික බස් රථයට අත දිගු කළ ද එය පැත්තවත් නොබලා ගහගෙන ගොස් ඇත (එය රේස් එකක් වුවාට සැකයක් නැත). දෑත පිටුපසට බැඳගෙන තරමක් වේලා බස් නැවතුමෙහි රැුඳී සිට ඇති ඇමැතිවරයා ඊළඟට පැමිණි ලංගම බස් රථයට අත දිගු කර ඇත. බසය නතර කල පසු බසයට නැග ඇති ඔහු ඉඳ ගැනීමට අසුනක් නොවූයෙන් හිටගෙනම පොල්ල අල්ලාගෙන කොන්දොස්තර මහතාගෙන් ටිකට් පතක් ලබාගෙන ඇත. පසුව ඔහු හඳුනාගත් මගියෙකු අසුනක් ලබාදී ඇත.

1 comments

  1. Anonymous  

    මෛත‍්‍රීපාල සිරිසේන ඇමතිවරයා සාමාන්‍ය පවුලක උපත ලද පුද්ගලයෙකි , දේශපාලනයට ඒමට පෙර ග්‍රාමසේවක කෙනෙකි. ඔහු අනන්තවත් බස් වලින් ගොස් තිබේ එම නිසා දැන් ඔහු බසයකින් යාම ගැන අපි විශේෂයෙන් කතා කල යුතුද ?

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter