Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Anushaස්වර්ණවාහිනී නාලිකාවේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් අවසන් තරගයේදී සිනමා හා ටෙලි නිළියක් හා නර්තන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති සුදු ගවුමක් ඇඳ සිටියේ ඇයට එහි කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය කලින් සැලැසුම්කර තිබූ හෙයින් බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙම තරගාවලියට සහාගිවූ සෙසු නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් කළු පැහැයෙන් සැරසී සිටියේය.

කෙසේවුවද ජයග‍්‍රාහකයන් පිළිවලින් ප‍්‍රකාශයට පත් කළ ද ඔවුන් ලබාගත් මානාප කෙටි පණිවුඩ ප‍්‍රමාණය ද අවසන් තරගයේදී ප‍්‍රකාශයට පත් නොවුණි.

අදාළ වැඩසටහනේ ජයග‍්‍රාහකයා කෙටි පණිවුඩ ප‍්‍රමාණය අනුව තීරණය කරන බවට එම වැඩසටනේ පුලපුලා ප‍්‍රකාශයට පත් කළ ද එහි ජයග‍්‍රාහකයා තීරණය වන්නේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවසන් තීරණය අනුව බව ද මීට පෙර වෙබ් අඩවි වාර්තා කර තිබිණි.

මෙම තරගයේ දෙවැනි ස්ථානය මෝස්තර නිරූපන ශිල්පියකු හා නර්තන ශිල්පියකු වන හේමාල් රණසිංහට හිමි විය.

තෙවැනි ස්ථානය නැගී එන මෝස්තර නිරූපිකාවක් හා නිළියක් වන මේනකා පීරිස්ට හිමි වූවාය.

චිලි තිලංක එහි සිවුවැනි ස්ථානයට පත් විය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter