
මෙවන් තවත් ජායාරුපයක් (11) සිළුමිණ පුවත්පත වාර්තා කොට තිබුණා.ඒ මරණයෙන් බේරාගත් වසු පැටියෙකු කොස්වත්ත ශ්‍රී ලුම්බිණි විවේක සේනාසනයට ගෙනා අවස්ථාවේ එහි විහාරාධිපති තලවතුගොඩ සද්ධාමංගල හිමියන් ඉදිරියේ වඳ වැටුණු ජායාරුපයක් පළකරමින්.
එම ජායාරුපය පහත වේ.

මෙයට පෙර වාර්තා වූ එවන් සිදුවීම්


Post a Comment
Your comment will be visible after approval