Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Arrestවයස අවුරුදු 15-17 අතර පාසල් යන වයසේ පසු වූ සිසුන් පිරිසක් පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ. උපකාරක පන්ති යන මුවාවෙන් ‍ගෙදරින් පිටත් වී පාලු ස්ථාන වල මත්පැන් පානය කරමින් අසැබි චිත්‍රපට නරඹමින් සිටි මෙම පිරිස අතර සිසුවියක් ද සිට ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් විසින් නරඹමින් සිටි අසැබි චිත්‍රපට තැටි කිහිපයක් සහ මත්පැන් බෝතල් ද පොලිසිය විසින් ‍සොයා ගෙන ඇත.
වැල්ලව පොලිසිය විසින් මෙම සිසුන්ගේ දෙමව්පියන් පොලිසියට කැඳවා ඇති අතර සිසුන්ට තරයේ අවවාද කිරීමෙන් අනතුරුව දෙමව්පයන්ට බාර දී තිබේ.

 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter