Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Jacqueline Fernandez 1ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදීමට කැමැත්ත පලකොට ඇත.
ඇය මේ දිනවල කොළොඹ බහුජාතික සමාගමක වෙළඳ දැන්වීමක රුගතකිරීම් වලට සහභාගී වෙමින් සිටින අතර ලංකාවේ චිත්‍රපටය සඳහා ඇයට අරාධනාකොට ඇත්තේ මේ අතරතුරය.
ඇයට චිත්‍රපටයේ පෙනී සිටීමට ඇත්තේ කුඩා දර්ශනයක පමණක් වන අතර නිෂ්පාදකයන් විසින් ඒ සඳහා ඩොලර් 10,000 ක මුදලක් ගෙවීමට කැමැත්ත පලකොට ඇත.

නමුත් ජැකලින් ප්‍රකාශකොට ඇත්තේ ඉන්දියාවේදී තමා ලබන ආදයාම හා සංසන්දනය කිරීමේදී මෙය ඉතා සුළු මුදලක් බවත් මවු බිමට කෙරෙන උපකාරයක් ලෙස එම දර්ශනයට නොමිලේ පෙනී සිටින්න ඇය කැමති බවත්ය.
මෙම චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරනු ලබන්නේ භාතිය හා සන්තුෂ් විසිනි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter