තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග
විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ . ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති.


Post a Comment
Your comment will be visible after approval