Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


උසස්පෙළ හදාරන සිසුවියක් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණයෙක් සිය පෙම්වතිය සමග අමනාප වීමෙන් පසුව ඇයගේ නිරුවත් ජායාරුප facebook හරහා අන්තර්ජාලයට මුදා හැර ඇත.

පසුව කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය කල පැමිණිල්ලකට අනුව ගිරිඋල්ලේ කසුන් මදුශංක නමැති පෙම්වතා ලබන 26 වනදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටිය මහතා නියෝග කළේය

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter