Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


අද උදෑසන සිට විවිධ මොබිටෙල් පාරිබෝගිකයන් වෙත විදේශීය අංකයකින් එස්.එම්.එස් පැමිණ තිබේ. එහි සදහන්ව ඇත්තේ ඔබ විශාල මුදලක් ජයග්‍රහණය කර ඇති බවත් එය තහවුරු කිරීම සදහා එස්.එම්.එස් එකෙහි සදහන්ව ඇති කේතය (Promotional Code) ඔවුන් වෙත e-mail කරන ලෙසයි.

Your mobile number has won 2,000,000,00GBP in the LG UK promo. your promo code is ZDOCH. to claim send an email to
lgprom@live.co.uk

මේ සම්බන්ධව අපි මොබිටෙල් වෙතින් විමසා සිටියත් ඔවුන් පවසා සිටියේ එවැනි දෙයක් සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි.


LG UK promo යනු මෙයට වසර කිපයකට පෙර එංගලන්තයේ වැසියන් වෙත යැවූ වංචාකාරී email පණිවිඩයකි. 2010 සදහා ඔවුන් මෙය නැවතත් ආරම්භ කර ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මෙවර ඔවුන් SMS මාර්ගයෙන් මෙම වංචාව සිදු කිරිමයි.මෙම කෙටි පණිවුඩය ලංකාවට පමණක් නොව රුසියාව,සෞදි අරාබිය,ජෝර්ජියාව වැනි රටවල වැසියන්ටද ලැබී ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter