Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ශී‍්‍ර ලංකාවේ සිටින සමලිංගිකයන්ගේ හමුවක් ඊයේ (27) නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩා භූමියේ පවත්වා ඇත.මෙය නම්කොට තිබුනේ "diversity gaymes " යනුවෙනි.ඒ ජාත්‍යන්තරව පවත්නා "Gay gaymes " අනුකරණය කරමිනුයි.මෙය සංවිධානය කොට ඇත්තේ "ගමන් මගෙහි සහකරුවෝ" නමැති සංවිධානයක් විසිනි.ඊයේ පවතී මෙම උත්සවයේ තේමාව වී ඇත්තේ "එළිපිට ආඩම්බරයෙන් කෙලි...මු" යන්නයි.

එහිදී සහබාගි වූ සමලිංගිකයන්ට එල්ලේ,දැල්පන්දු වැනි කණ්ඩායම් තරග,කෙටිදුර ධාවන තරග,දිගු දුර ධාවන,උස පැනීම ආදී තරග පවත්වා තිබේ.මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීම සදහා ඔවුන් මුදල් රැස්කොට තිබුනේ පසුගිය 28 වනදා BMICH හි පවතී "PINK BALL 2" නම් ප්‍රිය සම්බාෂණය හරහායි. 

ලංකාවේ ක්‍රියාත්මකවන නීතියට අනුව සමලිංගික කි‍්‍රයාවන්හි යෙදීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර මෙම සංවිධානයේ මුලික අරමුණු අතර ලංකාවේ ව්‍යවස්ථා සංශෝදනයක් මගින් එම නිතිය ලිහිල් කරගැනීමද පවතී. 

ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකයන් කල නිර්මාණ 



0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter