Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ජනාධිපතිතුමා සම්බන්ධව බි‍්‍රතාන්‍යයයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විරෝධය දක්වමින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද පෙරවරුවේ කොළඹ බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

විදෙස් මාධ්‍ය වල අවදානයද දින ගැනීම සදහා ඉංග්‍රීසි බසින්ද සටන් පාඨ ගෙන ගිය අතර විමල් වීරවංශ ඇමතිතුමා ඇතුළු උද්ගෝෂණය පෙරමුනෙන්ම රැගෙන ගිය ප්‍රධාන සටන් පාඨයෙහි "CONDEMN" යන වචනය ලියාතිබුනේ "CONDEM" යනුවෙනි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter