කොල්ලූපිටියේ පිහිටි පැරණි සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයේ පාලිකාව කොල්ලූපිටියේ පිහිටි ඇයට අයත් සුපිරි මහල් නිවාසය අසලදී අත්අඩංගුවට ගත් අතර එම ගණිකා නිවාසයට පැමිණි බලවත් දේශපාලනඥයන්ගේ නම් සියල්ල හෙළිකරන බවට එහි පාලිකාව තර්ජනය කර ඇතැයි වාර්තාවේ.
මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානයේ පාලිකාව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය වෙනුවෙන් නීතිඥ සහායදීම සඳහා ඉදිරිපත් වූයේ ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථා සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතාය.
මීට පෙර මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානය වටලන හැම අවස්ථාවකදීම දේශපාලකයන්ගේ නියෝග පිට අත්අඩංගුවට පත් වූවන් පැයකින් නිදහස් කරගැනීමට එහි හිමිකරුවන්ට හැකිවී තිබුණි. මෙහි පාලිකාව කාන්තාවක් වුවත් හිමිකරු වන්නේ මේ රජයේ ආයෝජනය පිළිබඳ ඉහළ තනතුරක් දරන කැසිනෝ ශාලා හිමි සුපිරි කෝටිපතියෙක් බවද පැවසේ.
කොල්ලූපිටියේ පිහිටි මෙම සුපිරි ගණිකා මධ්‍යස්ථානය පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගියදා ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගයක් පිට වටලන ලදි.
old posts

Post a Comment
Your comment will be visible after approval