මිස් ශ්‍රී ලංකා කිරුළ 2006 හිමිකරගනිමින් බොලිවුඩ් රංගනයට පිවිසි සුරූපී ශ්‍රී ලාංකේය රංගන ශිල්පිණී ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් පිළිබඳව වාර්තා වන නවතම පුවත වන්නේ ඇය මවක් වීමට සැරසෙන බවය. තවමත් 29 හැවිරිදි වියෙහි පසුවන ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිණී ශුෂ්මිතා සෙන් මෙන් අවිවාහක මවක් වීමට සූදානමින් සිටින බව සඳහන්ය. ළඟදීම ඇය කුඩා දරුවෙකු හදාවඩා ගැනීම සඳහා බාරගැනීමට නියමිත බව සඳහන් කලේය
Post a Comment
Your comment will be visible after approval