Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


පසුගිය සතියේ දවසක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දුරකතනයට එස්.එම්.එස් පණිවිඩයක් ලැබිල තිබුනා.ඒ සේමිණි ඉද්දමල්ගොඩගෙන්.

එහි සදහන් වෙලා තිබිල තියෙන්නේ "අපි එකතුවෙලා වැඩ කරමු" යන්නයි.පනිවිඩය යටින් ඇයගේ නමත් සදහන් වෙලා තිබුනා.පණිවිඩය එවල ටික වෙලාවකින් ඒ දුරකථන අංකයෙන්ම නාමල්ට කෝල් එකක් අවා.
කතා කලේ පෙර සදහන් කල නිලියමයි. ඇයට ඕන වෙලා තිබුනා නිල බලකායට එකතුවෙලා වැඩ කරන්න. එත් නාමල්ගේ උත්තරේ වුනේ "නිල් බලකායට බැදෙන්න ඔයාගේ වයස වැඩියි" කියල.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter